අභ්‍යාවකාශයට ගිය Katy Perry…

සුප්‍රසිද්ධ ගායිකා කේටි පෙරී සහ තවත් සුප්‍රසිද්ධ කාන්තාවන් පිරිසක් කෙටි අභ්‍යාවකාශ ගමනක් සඳහා සහභාගී වී තිබේ.

ඒ අමෙරිකාවේ බ්ලූ ඔරිජින් සමාගමට අයත්  රොකට්ටුවකිනි.

විදෙස්  මාධ්‍ය වාර්තා කරන්නේ, මෙම කෙටි අභ්‍යාවකාශ ගමන සඳහා කාන්තාවන් පමණක්  සහභාගී වී ඇති බවයි.

මෙම අභ්‍යාවකාශ සංචාරයට පොප් ගායිකා කේටි පෙරීට අමතරව රොකට්ටුව හිමි ජෙෆ් බෙසෝස්ගේ පෙම්වතිය වන ලෝරන් සැන්චෙස්, මාධ්‍යවේදිනියක්,  විද්‍යාඥවරියක්, සිවිල් අයිතිවාසිකම් ක්‍රියාකාරියක් සහ චිත්‍රපට නිෂ්පාදකවරියක් එක්ව තිබේ.

සිය ඓහිතාසික ගමන නිමා කරමින් පොප් ගායිකා  පෙරී පවසා සිටියේ “පෘථිවිය හරිම නිහඬව පෙනුණා” යනුවෙනි.

What's your reaction?

Related Posts

1 of 129

Leave A Reply

Your email address will not be published. Required fields are marked *