අම්බලන්තොට ත්‍රිත්ව ඝාතන සැකකරුවන් රිමාන්ඩ්..13 හැවිරිදි දරුවෙක් පරිවාස භාරයට

අම්බලංතොට ප්‍රදේශයේදී පුද්ගලයින් තුන්දෙනෙකු තියුනු ආයුධවලින් පහරදී ඝාතනය කිරිමේ සිද්ධිය සම්බන්ධ‍න් අත්අඩංගුවට ගත් පුද්ගලයින් තුන්දෙනෙකු ලබන 13 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ.

ඒ අද ඔවුන් හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරුවයි.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් 13 හැවිරිදි දරුවෙකු පරිවාස භාරයට පත් කරන ලෙසද මහේස්ත්‍රාත් වරයා නියෝග කර තිබේ.

නීතී විරෝධි මත්පැන් ජාවාරම්කරුවන් දෙපාර්ශවයක් අතර ඇති වු ගැටුමක් හේතුවෙන්  පුද්ගලයින් තුන්දෙනෙකු පසුගිය ඉරිදා ඝාතනය කෙරිණ

What's your reaction?

Related Posts

1 of 563

Leave A Reply

Your email address will not be published. Required fields are marked *