අමෙරිකාවේ කුඩා ගුවන් යානා දෙකක් ගැටීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු මරුට

අමෙරිකාවේ ඇරිසෝනා ප්‍රාන්තයේදී කුඩා ගුවන් යානා දෙකක් ගැටීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, යානා දෙකේ පුද්ගලයින් දෙදෙනා බැගින් හතර දෙනෙකු සිට ඇති බවයි.

මියගිය පුද්ගලයින්ගේ අනන්‍යතාව මෙතෙක් අනාවරණය වී නොමැත.
 

What's your reaction?

Related Posts

1 of 1,380

Leave A Reply

Your email address will not be published. Required fields are marked *