පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුනානායක මහතාගේ මාධ්‍ය හමුව
ආන්ඩුවේ මංගල අයවැය ඉදිරිපත් කලා
රනිල් වික්‍රමසිංහ මහතාගේ හා ඒ ප්‍රතිපත්තිය එලෙසම ගෙන යාම සුභ දායක ලෙසයි අපි දකින්නේ
වාමාංශික පැත්තට බර අයවැයක් ඉදිරිපත් වෙයි කියලා ජනතාව හිතුවට
ආර්ථික ස්තායිකරනයට යන ගමන හොදයි
මෙතුමා කරන දේ හරි කියලා අපි හිතනවා
කෘෂි කර්මායට
අවුරුදු 76ක ශාපයක් කියලා මේ තියෙන එකට වඩා වෙන ආර්ථික යක් ගේනවා කියලා හිතුවේ
ජනතාව තුලට වැරදි මත සිහින ලෝකයට ගෙන ගියාට මේ අයවැයෙන් නැවත් සිහියට ඇවිත් තියෙනවා
රජය සේවකයින් සියට 80ක් චන්දය දුන්නා
පඩි වැඩි වෙයි කියලා හිතලා
අවුරුදු තුනකට වැඩිවෙන ලෙස යෝජනා කරලා තියෙන්නේ
පඩි වැඩි කරලා තියෙනවා එල්ලෙන කැලිටික නැති කරලා තියෙනවා
යම් විදිහකට මුල්‍ය විනයක් ඇති කරලා තියෙනවා රාජ්‍ය සේවකයින්ට ප්‍රතිලාබයක් ලැබෙනවද
Imf කියන විදිහට නටන්න ඕන නැහැ හැබැයි බංකොලොත් වුනොත් එයාලා කියනදේ අහන්න වෙනවා
යම් විදිහකින් රටක් වියදම් කරන ආකාරය පාලනය වෙලා තියෙනවා
නිලවශයෙන් අපිට පේන්නේ නැහැ බිලියන 5000ක් ලබා ගන්නේ කොහෙන්ද කියලා
යන විදිහ සුබදායි උනාට හරියට කලමනාකරනය කරගන්න බැරි උනොත් ආර්ථික ය දෙදරා යන්න පුලුවන්
ආර්ථික ය ප්රසාරනය වීම තුලින් තමයි
2027 වෙනකමි නය ගෙවන්නේ නැතුව ඉන්න පුලුවන්
ගෙවන්න පුලුවන් විදිහ දැන් ඉදන් සූදානම් විය යුතුයි
එහෙම එකක් අයවැයෙන් දැක්කේ නැහැ
මූලික පඩිය වැඩි උනාට අතට ලැබෙනවද කියලා බැලිය යුතුයි
පුද්ගලික ආයතනව වැටුප් වැඩි කිරීම කරන්න කිවුවට ප්‍රායෝගිකව කරනකොට ප්‍රශ්නයක් මතුවෙනවා
ගුවන් සමාගම ඉදිරියට ගෙනියන්න කිසිම නයක් දෙන්නේ නැහැ කියලා කිවුවා
කොහොමද ඉදිරියට යන්නේ
වානිජ කරනය කලොත් තමයි උත්තරයක් ලැබෙන්නේ
විදේශ විනිමය පුරෝකතනය කරලා තියෙනවා
හැබැයි එයාලව දිරි ගැන්වීමක් අපි දැක්කේ නැහැ
Boi එකේ රැඩිකල් වෙනසක් සිදු කල යුතුයි
ආයෝජකයින් දිරි ගැන්වීමක් සිදු කරලා නැහැ
එදා කතා කරපු වෘත්තීය සමිති අද නිහඩව ඉන්නවා
එදා තිස්දාහක් වැඩි කරන්න කියපු අය පන්දාහක් ලැබුනම සද්ද නැතුව ඉන්නවා
සුලු හා මාධ්යපරිමාන ව්‍යවසායකයින් වෙනුවෙන් බැංකුවක් ඇති කරනවා කියලා කිවුවා
ඒ සදහා මුදල් වෙන්කිරීමක් වැඩපිලිවෙලක් පේන්න නැහැ
තරුන අය ගැන මීටවඩා හිතයි කියලා හිතුවා
වාහන සම්බන්දයෙන් දාරා ගන්න බැරි තැනට වැඩි කරලා තියෙනවා
ලක්ෂ 10කට තියෙන එකක් මෙහාට එනකොට දහගුනයකින් වැඩි වෙලා තියෙනව දරාගන්න බැරි විදිහට
ඇමතිවරු භාවිතා කරපු වාහන ඇතුලු දේවල් ඉතුරු වෙනවා ඒවා
////////////
මට සතුටුයි හරි මාර්ගයේ යන එකට
රනිල්ට බැන්නා යන්නේ ඒ ගමනමයි