මානව හිමිකම් කොමිසමේ කැඳවීමකට ආගමන විගමන පාලක ජෙනරාල් තුමිය ඇතුළු පිරිසක් මානව හිමිකම් කොමිසමට. අද උදෑසන ආගමන විගමන දෙපාර්තමේන්තුවේ පාලක ජනරාල් තුමිය ඇතුළු පිරිසක් මානව හිමිකම් කොමිසමට කැඳවා තිබුණා ඒ මියන්මාර් ජාතිකයන් යැයි සැකකරන සරණාගතයෙන්පිරිසකගේ තොරතුරු සොයා බැලීමට ගිය මානව හිමිකම් කොමිසමේ අධ්‍යක්ෂකවරයෙක් ඇතුළු පිරිසකට සරණාගතයින් හමු වීමට නොදී බාධා කිරීම සම්බන්ධයෙන් කරුණු විමසීමටයි. එම අවස්ථාවෙන් පසු පිටතට පැමිණි ආගමන විගමන ජනරාල් තුමිය ඇතුළු පිරිස මධ්‍යයට අදහස් ඵල නොකර පිටව ගියා ඉන් අනතුරුව මානව හිමිකම් කොමිසමේ සභාපති මෙම සිද්ධිය සම්බන්ධව මාධ්‍යයට අදහස් පල කරා..විනිසුරු එල්ටිබි දෙහිදෙනිය සාබාපති මානව හිමිකම් කොමිසම මානව හිමිකම් කොමිසමට අද දින අගමන විගමන පාලක ජෙනරාල් තුමිය හා හා ගුවන් හමුදා නිලධාරීන් කැදෙවුවා. මියන්මාර සරනාගතයින් ලෙස සැලකෙන පිරිස පිලිබද මානව හිමිකම් කොමිසමෙ අදයක්ශක වන චන්ද්‍රසිරි මහාතා එම ස්තානයට ගියත් සරනාගතයින් පරික්ශා කිරිමට අවස්ථාව දී තිබුණේ නෑ.විවස්තා පිත බලය යටතෙ ඔනම ස්තානයක කට්ටිය බලන්න අපිට පුලුවන්. පැමින සිටින තැනැත්තන්ගෙ කිසියම් රොගයක් බො විමට ඉඩ තියනවා කියලා තාමා මානව හිමිකම් කොමිසමට බලන්න දුන්නෙ නැත්තෙ . පස්සෙ බලද්දී එම ප්‍රශ්නයක් නැ දැන් අපෙ කට්ටියට ගිහින් ඔවුන්ව නිරික්ශනය කිරිමට හැකියි . පසුව අපි එම නිලාදාරින් සමග අද දින කාතා කර ආගමන විගමන පාලක ජෙනරාල් තුමියගේ කණගාටුව අපට ප්රකාශකළා.