ආණ්ඩුව කඩා වට්ටන්න සිහින දකින අයට එය සිහිනයක් පමණයි – ජනපති කියයි

ආර්ථිකය කඩා වට්ටමින් ආණ්ඩු අත්පත් කර ගැනීමට හැකි බව සිතන සිටිය යුගය අවසන් වී ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

අභ්‍යන්තර ගැටළු ඇති කරමින් ආණ්ඩුව කඩා වට්ටන්න සිහින දකින උදවියට එය සිහිනයක් පමණක් වනු ඇති බවයි ජනාධිපතිවරයා පැවසුවේ.

පාර්ලිමේන්තුවට පැමිණි ජනාධිපතිවරයා සභාව අමතමින් මේ බව කියා සිටියා.

What's your reaction?

Related Posts

1 of 770

Leave A Reply

Your email address will not be published. Required fields are marked *