:මෙි අය වැය තනිකරම වදුරැ කුනුහරපයක් :
රාජ්‍ය සේවකය බලනව මොන සූත්‍රය දාලද පඩි වැඩි වෙන්නේ කියල ;
විමල් වීරවන්ස
පසුගිය දා අයවැයේ නිල ස්තාවරය ප්‍රකාශ කිරීම සදහා තමයි අපි මේ මාධ්‍ය හමුව කැදවුයේ .
ගොවියන් වෙන්න පුළුවන් වෘර්තිකයන් වෙන්න පුළුවන් චන්දය දුන්නු හැම කොටසක්ම බලාපොරොත්තු උනා නව ගමන් මාර්ගයකට මෙි රට රැගෙන යාන විස්වාසයක් මෙි ජනතාව අතර තාබුනා ඒක නාසා තමයි මෙි අයට චන්දය දුන්නේ.නමුත් ඔනම ආණ්ඩුවක දිසානතිය පෙන්නන්නේ අයවැය ලේකනය මගින් අනුර කුමාර මහතා ඒ ඉදිරිපත් කලේ මේ රජයේ මංගල අයවැය.
77 ජයවර්දන පාලනය ආව රොනීද මෙල් කලින් පාලනයට විරැද්ද වෙලා ධනවාදි ක්‍රමයට අනුකූලව අයවැය ඉදිරිපත් කරා තිබුන ආණ්ඩුව පෙරලල අලුත් ආණ්ඩුවක් ගේන්නේ ඒක වෙනස් කරන්න .නමුත් මේ අනුර කුමාර මහතාගේ අයවැය බලනකොට වෙනසක් පෙනුනද අපි මේ වලින් ගොඩට එන්න බැ ඒක නිසා මේ වැඩ පිලිවෙල අපි කරනව කියල එකක් ඔහු කිවුවෙ නැ. තිබුන ආණ්ඩු කරන දේම ආයෙත් කරනවනං එ්ක කොහොමද අලුත් වැඩ පිලිවෙලක් උනේ .
රනිල් මහත්තය ඉදගන හිතනව ඇති මගේම කලිසම උගේ වගේ හරි අගේට ඇදගන යනව කියල හිතෙය ්හිච්චි රනිල් .
ආර්ථික පරිවර්තන පනතෙන් වෙන්නේ රජය ආයෝජන සීමා කරනව 13/’ ඉන්න ඔනි .මෙිකට පුළුවන් ද මේ වැටුන වලෙන් ගොඩට එන්න .විදේශිය ආයෝජකයෝ එනකං බලන් ඉන්නද මේ කියන්නේ .
දැන් අපිට පේනව වෙමර බදු ආදායම වැඩි කරන්න .23.8 /’වැඩි කරන්න.හැබැයි බදු වැඩි කිරීම කලින්ම කරා හිච්චිි රනිල් දැන් ටික ටික දන්නව ඒව .
මෙි අය බලයට එන්න කලින් කිවුවෙි අපේ පලවෙනි අයවැයේ ඉගන ගන්න දරැවට බදු ගහන්න ඔනිද .මෙඩිකල් රිපේට් එකට බදු ගහන්න ඔනිද අපිිබදු අයින් කරනව කිවුව එතකොට පලවෙනි අයවැය නෙමෙයිද මෙි අයවැය එතකොට හොරැ විතරද හොද බොරැ කියල හොරා කන එක හොදද කරන්න පුළුවන් ද බැයිද කියල දන්නෙවත් නැතුව ඔහේ දෙසා බෑව .
තැපැල් චන්ද දායකයා ආලෝක වර්ශ ගනනාවක වෙගෙන් තමයි චන්දේ දුන්නේ .ඔවුන් බලාපොරොත්තු උනා සුබෝදනියේ වැටුප් වාර්තාවට අනුව පඩි වැඩි වෙයි කියල .මෙයාල පාරට බැස්සේ 20000 කින් පඩි වැඩි කරන්න කියලනි කිවුවේ .
දැන් එතකොට මේ ඔච්චමං නෙමෙයි ද මෙි කරන්නේ මෙි අය බලයට එන්න ගුරුවරැ රැවට්ටුව දැන් ඒ දුන්නු පොරොන්දු ඉටු කරන්න කිසිම බලාපොරොත්තු නැ මෙි අයට.
රාජ්‍ය සේවකයාගේ වැටුප රැ8250 විතරයි වැටුප වැඩි කරේ වසර තුනකටම.
මෙි ආණ්ඩුව ට ගත්තම ත්‍රිරෝද හිමියනුත් ආලොක වර්ෂ ගනනාවකින් තමයි චන්දේ දුන්නේ දැන් ඒ අයටත් හොදටම දුන්නනි.
තැපැල් චන්ද තොග ගනං දුන්න සේවකයට මෙහෙමද සලක්නේ කියල අහනව ඇත්තටම මෙික වදුරැ කුනුහරපයක් .
දේශිය නිෂ්පාදන බලගන්වන සැලැස්මක් නැ.අද සුලු හා මද්‍ය පරිමාන ව්‍යවසායකයා බින්දුවටම වැටිල .සංදාරකයන් මෙරටට ආවත් ඒ අය එන්නේ කොක්කොම ගෙවල ඹය පොඩි දේකට තමයි මෙහේ ගෙවන්නේ .
IMF පරාමිතින්ට අනුව යනව ඇරෙන්න මෙි අය වෙන පාරක යනව කියල අපිට පේන් නැ ඔය පාරේ ණයට අරන් කාල ජොලි කරපු පාරේ අනුර නෙමෙයි කවුරැ ගියත් මෙික වැටෙන එක නවත්තන්න බැ .
රනවිරැවන්ට පල නෙකියා අද පළා බෙදනව ඒ අයගේ පාස් පෝට් එකත් ප්‍රදානීන්ගේ ලාච්චු වලට දාන්න වෙලා .