ආණ්ඩුවට දින 135ක් වෙච්ච දෙයක් නෑ

සමන් රත්නප්‍රිය එක්සත් ජාතික පක්ෂ වෘත්තීය සමිති සම්මේලනය

එක්සත් ජාතික පක්ෂයේ වෘත්තීය සමිති සම්මේලනයේ ාධ්‍ය සාකච්ඡාවක් වූ අද කොළඹ මල් පාරේ පිහිටි කාර්යාලයේදී පැවැත්වුණා
එක්සත් ජාතික පක්ෂ වෘත්තීය සමිතිය කැඳවුම්කරු සමන් රත්නප්‍රිය මහතා මෙහිදී අදහස් දැක්වූ

ආණ්ඩුවට දින 135ක් ගතවෙලා කරපු දෙයක් නෑ හොරු අල්ලනවා කියලා කියනවා උගණ්ඩාභේ සල්ලි තාම ගේන්න සැලසුම් කරලා නෑ
හාල් මා පියාව නැති කරනවා කියලා මිල වැඩි කර ගන්න ඉඩ දුන්නා
ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ කාලෙත් ඔහොම යුද හමුදාව දාලා තමයි කලේ
ඒ උනාට පාලනය කරගන්න බැරි උනා
මහින්ද මහත්තය නිසා තමයි ුද්ධය නතර වුණේ ආර්ථිකය පිළිබඳව අපට ප්‍රශ්න තියෙනවා
නමුත් කරන ලද සේවාවට ගරු කළ යුතුයි

What's your reaction?

Related Posts

1 of 564

Leave A Reply

Your email address will not be published. Required fields are marked *