ආනන්ද පාලිත තෙල් සංස්ථාවේ සියල්ල එලියට දායි

සමගි ජන බලවේගය මාධ්‍ය සාකච්ඡාව සමගි වෘත්තීය සමිති කැඳවුම්කරු ආනන්ද පාලික

ඛනිජ තෙල් රාජ්‍ය ඇමතිවරයා මට චෝදනා කරලා තිබ්බා. මම ඕටී අරගෙන තියෙනවා කියලා මම වෘත්තිය සමිතිය වල වැඩ කළේ මම එහෙම අරගෙන නෑ. ඛනිජ තෙල් සංස්ථාවේ ඇතුළෙ තියෙන දූෂණ සියල්ල මම දන්නවා මම ඒවා සියල්ල එළි කරනවා. දැනට ඉන්න සභාපති ඇතුළු කණ්ඩායමද එහෙම අය තමයි

What's your reaction?

Related Posts

1 of 894

Leave A Reply

Your email address will not be published. Required fields are marked *