ආපදා අවදානම් ගස් ඉවත් කිරීමට රාජ්‍ය දැව සංස්ථාවෙන් විශේෂ දැනුම්දීමක්!

පවතින අයහපත් ආපදා තත්ත්වය හමුවේ මාර්ග අවහිර කිරීමට හෝ අනතුරුදායක තත්ත්වයන් ඇති කිරීමට ඉඩ ඇති ගස් පිළිබඳව වහාම දැනුම් දීම සඳහා පරිසර අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන රාජ්‍ය දැව සංස්ථාව විසින් විශේෂ දුරකථන අංක මාලාවක් හඳුන්වා දී ඇත. ජනතාවගෙන් කෙරෙන ඉල්ලීම වන්නේ, මෙවැනි අවදානම් ගස් සම්බන්ධ තොරතුරු හැකි ඉක්මනින් පහත දුරකථන අංක වෙත ඇමතීමෙන් හෝ වට්ස්ඇප් (WhatsApp) පණිවිඩයක් මඟින් යොමු කිරීමෙන් කඩිනමින් සහාය වන ලෙසයි. මෙම සේවාව මගින්, ආපදා තත්ත්වයන්ගෙන් සිදුවන හානිය අවම කර ගැනීමට සහ පොදු ආරක්ෂාව තහවුරු කිරීමට රාජ්‍ය දැව සංස්ථාව අපේක්ෂා කරයි.

What's your reaction?

Related Posts

1 of 890

Leave A Reply

Your email address will not be published. Required fields are marked *