ආසියානු පැසිෆික් සවි එසවීමේ ශූරතාවලියේ පදක්කම් දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනට

2025 ආසියානු පැසිෆික් සවි එසවීමේ ශූරතාවලියේ පදක්කම් දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනට පැමිණියේය.

මෙම ශූරතාවලිය පැවැත්වුණේ ඕස්ට්‍රේලියාවේ මෙල්බන්හිදි ය.

එහිදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළ රන්සිළු ජයතිලක රන් පදක්කම දිනා ගත්තේ කිලෝග්‍රෑම් 120 බර පන්යෙනි.

ශූරතාවලියේ 105 බර පංතියෙන් තරග කළ විකුම් පෙරේරා සහ 94 බර පංතියෙන් තරග කළ මිනුර කන්නන්ගරද රන් පදක්කම් දිනා ගත්තේය.

What's your reaction?

Related Posts

1 of 681

Leave A Reply

Your email address will not be published. Required fields are marked *