ආහාර සුරක්ෂිත තාවය පිළිබද පැවතී වැඩසටහන

රටක් හැටියට ආහාර සුරක්ෂිත තාවය ඉතා වැදගත් සෞඛ්‍ය අංශ මාද්‍ය මත වගකීමක් පැවරෙනවා මාද්‍ය ජනතාව විශ්වාස කරනවා

කවුරු දැන්වීම් හැදුවත් මුදලක් දුන්නත් ඔබ කියන දේ විශ්වාස කරනවා ඒ ආහාර දරුවන්ට ලබා දෙනවා මේ ආහාර නිසා රෝගී වන ප්‍රණාමය ඉහල ගිහින්

උපත් ප්‍රමාණය අඩුවෙමින් යන අතර ජිවත් වෙන අය රෝගී වෙමින් යනවා එය අපි අභියෝගයක් ලෙස දකින්නේ ඒ සදහා ඔබේ දායකත්වය ලැබිය යුතුයි y
රටේ ජනතාවට සුරාජෂිත ආහාර ලබා dima අපි හැමෝගෙම වගකීමක්

What's your reaction?

Related Posts

1 of 768

Leave A Reply

Your email address will not be published. Required fields are marked *