ඉතාලියේ අමල්ෆි වෙරළ තීරය ප්‍රධාන කරගනිමින් ගුවන් තොටුපළක් පිහිට වීමට තීරණය කර තිබෙනවා .

Salerno Costa d’Amalfi ගුවන් තොටුපළ මෙම ජූලි මාසයේ සිට ගුවන් ගමන් සමඟ වාණිජ ගුවන් තොටුපළක් ලෙස මුහුණුවරක් ගෙන විවෘත වේ.

ඉතාලියේ අමල්ෆි වෙරළ තීරයට වසරකට සංචාරකයින් මිලියන පහක් පමණ පැමිණීම මීට හේතු වී තිබෙනවා .

එහෙත් Amalfi සහ Positano වැනි නගර වෙත ළඟා වීමට ඇති පහසුම මාර්ගය වන්නේ නාපොලි ගුවන් තොටුපළට පියාසර කිරීමෙන් අනතුරුව බස්රථ හෝ දුම්රිය ගමනාගමනයයි .

එහෙත් එය සංචාරකයින් අපහසුතාවයට පත් කරන්නක් බව බොහෝදෙනාගේ අදහසයි.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *