ඉන්දියාව සසල කරමින් 15කට දිවි අහිමි කළ ඛේදවාචකය

ඉන්දියාවේ උත්තර ප්‍රදේශ්හී පැවැත්වෙන මහා කුම්භමේලා උත්සවය අතරතුර තෙරපීමකින් පුද්ගලයින් 15 දෙනෙකු මියගොස් තිබේ.

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ තවත් 30කට අධික සංඛ්‍යාවක් තුවාල ලබා ඇති බවයි.

කුම්භමේලා උත්සවය ලොව විශාලතම ආගමික උත්සවය ලෙස ද හඳුන්වනු ලැබේ.

දින 45 ක් පුරා පැවැත්වෙන මෙම උත්සවය සඳහා වන්දනා කරුවන් මිලියන 400ක් පමණ සහභාගී වනු ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

යමුනා ගඟ කේන්ද්‍ර කරගිනිමින් සෑම වසර දොළහකටම වරක් මෙම උත්සවය පැවැත්වේ.

What's your reaction?

Related Posts

1 of 520

Leave A Reply

Your email address will not be published. Required fields are marked *