ඉන්දියාවේ පුවරුවක් ජිවිත 14ක් බිලිගනී

ඉන්දියාවේ මුම්බායි අගනුවර කුණාටුවක් අතරතුර දැන්වීම් පුවරුවක් කඩාවැටීමෙන් පුද්ගලයින් 14දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ මෙම අනතුරින් 60 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බවයි.

මුම්බායි නගරයේ ඉන්ධන පිරවුම්හලක සවිකර තිබූ පුවරුවක් මෙලෙස කඩා වැටී තිබේ.

එම අනතුරින් වාහන රැසකට ද දැඩි අලාභහානි සිදුව ඇත

What's your reaction?

Related Posts

1 of 1,322

Leave A Reply

Your email address will not be published. Required fields are marked *