‘ඊයේ පක්ෂ සාකච්ඡා ගැන රවී කනස්සල්ලෙන් මටත් ඒනන කියන්න තිබුනා.මන්ත්‍රී වරැන්ට මොකටද පෙන්ෂන් නැති කරන යෝජනාව මම ගේනව සහය දෙන්න”

රවී කරැණානායක මාධ්‍ය හමුව.

‘ඊයේ පක්ෂ සාකච්ඡා ගැන රවී කනස්සල්ලෙන් මටත් ඒනන කියන්න තිබුනා.මන්ත්‍රී වරැන්ට මොකටද පෙන්ෂන් නැති කරන යෝජනාව මම ගේනව සහය දෙන්න”

රට අලුත් තැනකට යන්නේ කොහොමද කියන එක තමයි දැනුවත් කර්න්න බලන්නේ .

අපේ මිත්‍රශීලී රටවල් ඔක්කොම කස්ටම් එක පැය 24 යනව අපිටත් හොදම වෙලාව තමයි මෙික .පැය 24 සංකල්පය තුල රැකවරනය ලබාගන්න අවස්තාව තියනව.

මෙි පාර්ලිමෙින්තු සැසි වාරයේ අපි ඉදිරිප්ත කරනව මන්ත්‍රී නරැන්ගේ විශ්‍රම වැටිප ඉවත් කරන එක ජනතාවගේ අකමැත්තෙන් මොනාවත් අවෂ්‍ය නැ මා ඉදිරිපත් කරනව යෝජනාව ඒ අනුව ආණ්ඩුව කටයුතු කරයි කියල මම බලාපොරොත්තු වෙනව.

වාහන ගෙන්වීම පටන්ගැන්මේදි රැපියල අවප්‍රමානය ඇති නොවන විදිහට කටයුතු කර යුතුයි.රාජ්‍ය නිලදාරින් මෙි අවෂ්‍යතාව තේරැන්ගෙන උපරිම මිල පරාසයකට ගේන්න ඔනි.

බදු නොගෙවීම ප්‍රස්නයක් මව ඉදිරිපත් කරනව මෙි බදුගෙවීම ඩිජිටල් කරන්න.රජයේ දක්ෂ නිලදාරින් ගෙන මෙික කරානං මෙි රටේ ආදායම නිසි වශයෙන් වැඩි වෙනව.

රටෙි ආර්ථිකය නවීකරනය මගින් තමයි ඉදිරියට යන්න පුළුවන් තාක්ෂනය මගින් දුෂනය නැති වෙනව මම හිතන්නේ මෙි දේවල් තමයි කර්නන ඔනි මෙි ආණ්ඩුවෙි අයවැය දැන් ඉදිරිපත් කරයි ජනතාවගේ ආදායම් ඉදිරියට ගෙනියන අයවැයක් හදයි කියල බලාපොරොත්තු වෙනව.

තරැණ තරැනියෝ එකතු කරල අපි විවසායකයෝ හදන්න ඔනි අපිි ආර්ථිකය ප්‍රසාරනය තුලින් තමයි ඉදිරියට යන්න පුළුවන් .

කන්ටේනර් එලියට ගිය කතාව ගැන ඔබ තුමා මොකද කියන්නේ ?යමි නම් ඉදිරිපත් කරල තියනව ඒ පරික්ෂණ අවසන් කරන තුරැ අපිි හොද නැ ඒ ක උපකල්පන ඉදිරිපත් කරන එක .

වරායේ තියන ප්‍රස්නෙ පැය 24 වැඩ කරන්න ඔනි කියනවනං ඒක ආණ්ඩුව කියනවනං කරන්න ඹනි .

ඔබ තුමා විශ්‍රම වැටුප අහෝසි කිරිම ඉදිරිපත් කරවි ඒකට මොනා කියයිද .
නැත්තං කොහොමද මෙික හදන්නේ ඒ ගොල්ලෝ දැන් එපා කියලනි ආවේ .ඇවිල්ල අපි නැති කරනව කියල කියනවනං දෙය්යෝ තමයි බලන්න ඔනි ජනතාව කියන දේ තමයි අපිි මෙි කරන්නේ .අපි මෙි අවස්තා උපයෝගි කරගෙන හරි දේ කරන එක තමයි ඔනි .

මන්ත්‍රී රස්සාව කරනව අවු5 වෙන එකක් කරන්න බැනි ? මෙතන ආදායම් හොයන්න එපා රගඑහෙනං දේශපාලනයට එන්න එපා.මම හිතනව 225 ම මෙිකට සහය දෙයි කියල.
මං හිතව්නේ් දේශපාලන වෙදිකාවේ කියන එක හැබැවට කිරන්න පුළුවන් පිරිසක් ඉන්න ඔනි .

සාකච්චා මට්ටමේ යනව පක්ෂ මට්ටමින් දැන් කොහොමද එක?
හැම දෙනාගෙම හදවත් තුලින් එකට කරන්න පුළුවන් වෙන්න ඔනි .රනිල් වික්‍රමසිංහ මහති පුළුල්ව හිතල වැඩ කරයි නමුත් එයා ගාව ඉන්න දෙන්න ඒක කරන්න දෙන් නැ.මම රනිල් එක්ක කතා කරා එයා ගාව ඉන්න වන්දි බට්ටයෝ තමයි මෙි පක්ෂය කඩන්නේ.

ගෞරවය තුලින් තමයි එකතු වෙන්න ඔනි .මෙි රටේ අපි හිතන විදිහට අවු77 පස්සේ රට ඉලක්ක කරල හදමු.නුල් සුත්තර කාරයොත් එක්ක සජබෙි එකතු කරන්න බැ එවුනාට මම ඒක කරනව.

වසර ගනනක් කොළඹ නගර සබාව එක්සත් ජාතික පක්ෂය යටතේ තිබ්බේ් ඒත මෙි පාර ?
මෙි පාරත එහෙම්මයිි අපි දිනනව ඒක අපි එකතු වෙලා කරනව .
මෙිකේ එජාපය සජබෙි එතකු වෙලා කරන්නේ මටත් කැක්කුමක් තියනව මම තමයි එජාපයේ ජේස්ටතම පුද්ගලය සමගියයි එජාපයයි ගෞරවනීය ලෙස එකතු වෙන්න ඔනි.
සජබෙි එජාපය හා අනිත් පක්ෂ ඔක්කොම එකට එකතු කරන්නඔනි ඒක තමයි ජනතාව බලාපොරොත්තු වෙන්නේ්

What's your reaction?

Related Posts

1 of 539

Leave A Reply

Your email address will not be published. Required fields are marked *