ඊයේ වන විට සමාජ මාධ්‍ය වල පළ වුනා මගේ වැඩ තහනම් වුනා කියලා මම ලිපිය භාර දීලා තමා මැතිවරණට ඉදිරිපත් වුනේ එම සිදුවීම ගැන මට ලිපියක් ලැබිලා නෑ

වෛද්‍ය චමල් සංජිව
රත්මලාන ආසන සං විදායක
සමගි ජනබලවේගය

ඊයේ වන විට සමාජ මාධ්‍ය වල පළ වුනා මගේ වැඩ තහනම් වුනා කියලා මම ලිපිය භාර දීලා තමා මැතිවරණට ඉදිරිපත් වුනේ එම සිදුවීම ගැන මට ලිපියක් ලැබිලා නෑ

ආණ්ඩුව ආවේ වංචාව දූෂණය නැති කරන්න නමුත් මේ ගැන සෞඛ්‍ය ලේකම් වරයා වගකියන්න ඕනේ මට ලිපිය ලැබෙන්නේ නැතුව කොහොමද සමාජ මාධ්‍යට හා මාධ්‍යට ගියේ කොහොමද කියලා ජනාධිපති වරයා විසින් විමශනයක් කරන්න ඕනේ

ඒ නිසා මේ නිලධාරීන්ගේ අකාර්යක්ෂම තාව මත රජයට සිදුවන හානිය වැඩී මම ඒ ලිපි වලට රාජකාරි මට්ටමෙන් පිලිතුරු ලබා දෙන්න කැමති නෑ

අපි මේ දේවල් ගැන නීතීමය පියවර ගන්නවා රේගූ බහලුම් නිසි පරීක්ෂණ වලින් තොරව මුදා හැරලා තියෙනවා ඒවා ඇතුලේ ඖෂධ තිබුනානම් එය ඉතා බරපතළ ප්‍රශ්නයක් අන්තරායක ඖෂධ තිබුනද කියලා දන්නේ නෑ එහෙම තිබුනානම් ඒකේ වගකීම ගන්නේ කවුද කියලා අපි අහනවා

රජය මේ දක්වා මේවා ගැන කිසිම දෙයක් කියලා නෑ මොනාද මේ බහලුම් වල තිබ්බේ රේගුව මාධය නිවේදනයක් දාලා තිබුනා එනිසා අපි සමගි ජනබලවේගය විදියට අවශය ක්‍රියාමාර්ග ගත්තේ

What's your reaction?

Related Posts

1 of 564

Leave A Reply

Your email address will not be published. Required fields are marked *