ඊයේත් පෝර්ට් සිටි වෙරළට මහා සෙනගක්

අවුරුදු අවසාන නිවාඩුවත් සමඟ විශාල පිරිසක් ඊයේ දවසේත් කොළඹ ට පැමිණ සිටියා.

වරාය නගර යේ වෙරළ තීරයේ දිය නෑමට ක්‍රීඩා කිරීමට ද විශාල පිරිසක් එක්වුණා

කොළඹ කොටුව අවට වාහන තදබදයක් ද දක්නට ලැබුණා.

ගාලුමුවදොර ප්‍රධාන මාර්ගය ගාලුමෝදර හෝටලය අසලින් එක් මං තීරුවකට ගමන් කිරීමට යි ක්‍රියාකර තිබුණේ.

කොළඹ නගරයේ හෝටල් හා අනෙකුත් ගොඩනැගිලි විදුලි සැරසිලි වලින් අලංකාරවත් වී තිබුණා.

What's your reaction?

Related Posts

1 of 852

Leave A Reply

Your email address will not be published. Required fields are marked *