ඊශ්‍රායල් රැකියා මවා මුදල් ගත් හොර දොස්තර දැලේ

කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේ ඉහළ නිළධාරීන්ගේ නම් භාවිතා කරමින් ඊශ්‍රායලයේ කෘෂිකාර්මික අංශයේ රැකියා ලබා දෙන බව පවසා මුදල් වංචා කළ පුද්ගලයකු ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිළධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු මෙසේ පුද්ගලයන් 9දෙනෙකුගෙන් රුපියල් 7,650,000ක් වංචා කර ඇති බව විමර්ශනවලදී හෙලි වී ඇත්තේ

මොහුට මුදල් ලබාදුන් පුද්ගලයකු විසින් කරන ලද පැමිණිල්ලක් අනුව කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කළ බවයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළේ.

What's your reaction?

Related Posts

1 of 1,115

Leave A Reply

Your email address will not be published. Required fields are marked *