උසස් පෙළ ප්‍රතිඵල එන දවස මෙන්න

අපොස උසස් පෙළ විභාගය විභාග ප්‍රතිඵල අප්‍රේල් මස 20වැනි දිනෙන් පසුව නිකුත් කරන බව විභාග දෙපාර්තමේන්තුව නිල වශයෙන් නිවේදනය කරයි.

අප්‍රේල් 20වෙනිදට පෙර ප්‍රතිඵල නිකුත් කිරීමට යෙදී තිබුණත් ප්‍රායෝගිකව ඇති වූ ගැටලු කිහිපයක් මත එය සිදු නොකළ හැකි

බවත් ප්‍රතිඵල නිකුත් කළ හැක්කේ අප්‍රේල් මස විසිවෙනිදායින්  පසු බවත් විභාග දෙපාර්තමේන්තුව තවදුරටත් තහවුරු කරයි.

What's your reaction?

Related Posts

1 of 1,319

Leave A Reply

Your email address will not be published. Required fields are marked *