එක්සත් ජනරජ පෙරමුණ මාධ්‍ය හමුව ..

පාඨලී චම්පික රණවක.

මිනිස්සුන්ට මිනිස්සු වගේ යන්න පුළුවන් බස් රථ ගේන්න…

මේ ලොරි බස් මාර්ගයෙන් ඉවත් කරන්න…

අපිත් මේ අනවශ්‍ය කෑලි ඉවත් කරන එක කලින් කළා…

පාටලී චම්පි කරනවාක මහතා පවසනවා..

ක්ලීන් ශ්‍රී ලංකා තුළින් ඉදිරිපත් කළ ව්‍යාපෘතියකට සිදු කරන මෙම බස් රථවල අනවශ්‍ය කෑලි ඉවත් කිරීම තුළින්ම පෞද්ගලික ප්‍රවාහනයේ ප්‍රශ්න විසඳිය හැකි නොවන බවද පාඨලී චම්පි කරන්නවක මහතා පෙන්වා දෙනවා..

මාධ්‍ය හමුවේ වැඩිදුරටත් අදහස් දක්වමින්….
…………………………..

ආණ්ඩුවේ බලගතුම ව්‍යාපෘතිය හැටියට ක්ලීන් ශ්‍රී ලංකා හදලා තියෙනවා..

ජනාධිපතිතුමා කියන්නේ මේක හුදු කසල කළමනාකරණයක් නෙමෙයි කියලා..
රාජ්‍ය අංශයේ පුද්ගලික අංශයේ ඇතුළත් ව්‍යාපෘතියක් හැටියටයි හඳුන්වන්නේ…

ජනාධිපතිතුමා ප්‍රවාහන ප්‍රතිපත්තියක් ඉදිරිපත් කළා..
ජපන් මෝටර් සයිකලයක් වාහනයක් ගන්න හැකියාවක් ලැබෙනවා කියලා..

ඉන්ධන විදුලි ගාස්තු අඩු කරනවා කියලා..

දැන් ඒවා ඉටුවෙලා නෑ..
පොදු ප්‍රවාහනය ගැන කතාවක් ඇතිවිය යුතුයි..

අපට මහ මඟදී උමතු රෝගයෙන් පුද්ගලයින් හමුවෙනවා..ඒගොල්ලන්ගේ කොන්ඩ කපලා ඇදුම් වෙනස් කළාට මානසික රෝගය ඉවත් වෙන්නේ නෑ..

මේකෙන් පොදු ප්‍රවාහන ප්‍රශ්න විසදෙන්නේ නෑ
පොදු ප්‍රවාහනේ ගැඹුරු ප්‍රශ්න විසදෙන්නේ නෑ..

මගි ප්‍රවාහන බස් රථ ඇණියක් ලංකාවේ නෑ..
මේවා බස් නෙමෙයි මේවා ලොරි බොඩි..

මිනිස්සුන්ට මිනිස්සු වගේ යන්න යන්න පුළුවන් බස් රථ ගෙන්න දෙන්න. මේ ලොරි බස් මාර්ගයෙන් ඉවත් කරන්න ඉඩ දෙන්න..

බස් අතර බලපත්‍ර ලබා ගැනීමේ මාපියාවක් තියෙනවා.
විධිමත් කාල සටහන් යාම නෑ..

වාහන වල තොරම්බල් බුදුපිළිම අයින් කරලා ඒ ගැටුම් ඇතිෙනවා.

රජයේ මේ සඳහා විද්‍යානුකූලව එළඹියයුතුයි..

බස් රථ නැවතුම්පොළවල් වල කප්පංකාරයෝ ඉන්නවා..ආදායම ඔවුන්ට ලැබෙන්නේ නෑ..

පසුගිය රජයේ කාලෙත් මේවා කලා..

අපි කියන්නේ මේවා විධිමත්ව කරන්න ඕනේ..

අලුත් බස් රථ ගේන්න ඕනේ..

What's your reaction?

Related Posts

1 of 465

Leave A Reply

Your email address will not be published. Required fields are marked *