එජාප සජබ සාකච්ඡා හරින් ප්‍රනාන්දු අල කරයි..

සාකච්ඡා හොඳට කරගෙන යනකොට ඒවට ආදාල නැති කෙනෙක් මැදට පැනලා වැඩේ අවුල් කරා..
පසුගිය රජයේ දූෂණ චෝදනා තියන අය එක්ක අපිට එකතු වෙන්න බෑ..
හරින් කොහොමද කියන්නේ අපි අලියගෙනුත් නෙවෙයි දුරකථනයෙනුත් නෙවෙයි අපි ඉල්ලන්නේ කියලා.. මොකද්ද එයාට තියන බලය. නැට්ටට ඕනේ විදියට නෙවෙයි අලියා වැනෙන්නේ..

(විදුලි අර්බුදය සම්බන්ධව)
අනේ මන්දා විදුලි බල ඇමති කියනවා විදුලිය කපන්න වුනේ වදුරෙක් හින්දලු..
මොනවද මේ කතා.. වඳුරු කතා නෙවෙයි බලාගාර හරියට නඩත්තු කරලා නෑ.

දැන් විදුලි ඉංජිනේරුවෝ කියනවා සෝලා පැනල් වලින් නිසා නිපදනව විදුලිය ප්‍රමාණය වැඩියිලු.. ඔය ඉංජිනේරුවොම තමයි කිව්වේ සෝලා පැනල් වලින් වැඩි දාරිතාවයක් ලබා ගන්න ඕනේ කියලා.. මෙතන විශාල කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙන්නේ සෝලා පැනල් වලින් විදුලිය ගන්න එක නවත්තන්න තමයි ආන්ඩුව උත්සහ කරන්නේ. මේක පිටිපස්සේ ඉන්නේ ගල් අඟුරු සහ ඩීසල් මාෆියාකාරයෝ..

මේ ආණ්ඩුවටත් උනේ නාමල් කරුණාරත්නට වෙච්ච වැඩේ තමයි. ඒ දවස් වල පාරෙමයි හිටියේ දැන් හොයාගන්නත් නෑ.. උද්ඝෝෂනත් නෑ වෑඩවර්ජනත් නෑ මොකුත් නෑ..
දැන් කියනවා ඉරිදා දවසක් නිසා එහෙම වුනාලු.. මේ ආන්ඩුව ඇවිත් පලවෙනි ඉරිදා දවසද මේ..

What's your reaction?

Related Posts

1 of 562

Leave A Reply

Your email address will not be published. Required fields are marked *