ඒකාබද්ධ සෞඛ්‍ය වෘත්තිය සමිති සාමාජිකයින් අද දින මුදල් අමාත්‍යංශය සමඟ සාකච්ඡාවක් පැවැත්වූවා

උඝෝෂණ මාලාව අද විතරයි හෙට නෑ ඕනේ උනොත් එලියෙට බහිනවා

සමන් රත්නප්‍රිය

මුදල් අමාත්‍යංශය පැවති සාකච්ඡාව අසාර්ථකයි අතිකාල දීමනා සහ නිවාඩු දින දීමනා ලබාදීම පිළිබඳ ඔවුන් මීට පෙර අරගෙන තියෙන තීරණය වෙනස් කරන්න සූදානම් නැහැ මේ වන විට රට පුරා රෝහල් ඉදිරිපිට අපි වර්ජන ක්‍රියාමාර්ගයක් අරන් තිබෙනවා හෙද සේවාව විදිහට

අද දහවල් මෙම වර්ධනය අවසන් වනවා හෙට දිනයේ හෙද සේවාවේ සාමාජිකයින් වර්ධනය ක්‍රියාත්මක කරන්නේ නැහැ නමුත් අපි ඉදිරියේදී සාකච්ඡා කරනවා මේ ගැටලුව සම්බන්ධයෙන් අපි ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව

What's your reaction?

Related Posts

1 of 645

Leave A Reply

Your email address will not be published. Required fields are marked *