ඔබ මේ ගැන දැනගෙන සිටියද?

රාජ්‍ය සේවකයන්ගේ ඉහළ දැමූ වැටුප් සමග වසරකට වැටුප් සඳහා රජයට රුපියල් බිලියන 325ක් වැය වෙන බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන වසන්ත සමරසිංහ ප්‍රකාශ කළා.

ඔහු මේ බව කියා සිටියේ, අයවැය දෙවන වර කියවීමේ විවාදයට අද (18) එක්වෙමින්.

“බංකොලොත් වෙච්ච රටක් ඒ බංකොලොත්භාවයෙන් ගොඩ අරගෙන ඉදිරිපත් කරන පළමු අයවැය. ඒ තුළින් රාජ්‍ය සේවයේ වැටුප් වැඩි කිරීම් මෙපමණ ප්‍රමාණයක් ලබා දෙන්නත් කටයුතු කරලා තියෙනවා. 2025ට රුපියල් බිලියන 102ක් යනවා, 2026ට බිලියන 128ක් යනවා, 2027ට බිලියන 95ක් යනවා. ඒ අනුව බිලියන 325ක් මේ වැටුප් වැඩි කිරීමට අපිට ගෙවන්න වෙනවා.”

What's your reaction?

Related Posts

1 of 560

Leave A Reply

Your email address will not be published. Required fields are marked *