ඕස්ට්‍රේලියාවේ Youtube තහනම්!

වයස අවුරුදු 16ට වඩා අඩු දරුවන්ට ඔස්ට්‍රේලියාවේ රජය විසින් ගිනුම් පවත්වාගෙන යාමට නොහැකි වන බව ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය වරයා පවසනවා. සමාජ මාධ්‍ය දරුවන්ට අහිතකර ලෙස බලපෑම් එල්ල කිරීම හේතුවෙන් දරුවන්ට සමාජ මාධ්‍ය සීමා කිරීමට පසුගිය වසරේ තීරණය කලද එයට YOUTUBE නොතිබූ බැවින් මෙවර ඊට ඇතුලත් කරන බව සඳහන් කර තිබුනා

What's your reaction?

Related Posts

1 of 943

Leave A Reply

Your email address will not be published. Required fields are marked *