කතා කළේ මොනවාද? – මස්ක් සහ මොදී අතර දුරකථන සංවාදයක්

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ උපදේශක ඉලෝන් මස්ක් සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී අතර දුරකථන සංවාදයක් පවත්වා ඇත.

විදෙස් මාධ්‍ය වාර්තා පවසන්නේ, තාක්ෂණික කරුණු සහ දෙරට අතර සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම පිළිබඳව මෙහිදී සාකච්ඡා වූ බවයි.

මෙම සංවාදය, අමෙරිකානු උප ජනාධිපති ජේ.ඩී. වෝන්ස් දින 4ක ඉන්දියානු සංචාරයකට සූදානම් වන පසුබිමක පැවැත්වීම, විදෙස් මාධ්‍යවල විශේෂ අවධානයට ලක්ව ඇත.

What's your reaction?

Related Posts

1 of 143

Leave A Reply

Your email address will not be published. Required fields are marked *