ක්ලීන් ශ්‍රී ලංකා වලින් ක්‍රීඩා සංගම් ක්ලීන් කරලා පටන් ගන්න

ක්ලීන් ශ්‍රී ලංකා වලින් ක්‍රීඩා සංගම් ක්ලීන් කරලා පටන් ගන්න.
ක්‍රිඩා ඇමැති කෙනෙක් ඉන්නවද කියල පේන්නැ
හිටපු ක්‍රිඩා අමාත්‍යා රොෂාන් රනසිංහ.

හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා අද මාධ්‍ය වෙත අදහස් දැක්වූවා….
clean sri lanka හොඳ සංකල්පයක් ඒත් ඒක දියුණු රටවල් වල මෙන්ම නොදියුණු රටවල්වල ක්‍රියාත්මක කරනවා .අපිත් පිරිසිදුව ඉන්න දැනගන්න ඔනි.වැසිකිලිය පිරිසිදුව තබා ගෑනීමට පවා අපි දැන ගත යුතුයි.පටන්ගත යුතු හරි තැනින් පටන් ගත යුතුයි .හදට සෝකෙනි කුසට සාගිනි නිවන්නයි මේ කට්ටිය ආණ්ඩුව අතට ගත්තේ මුලින්ම ඒක කරල ඉන්න ඔනි. රටෙි අධ්‍යාපනය සෞඛ්‍ය මුලින්ම හදන්න ඔනි නැතුව බස්වල කෑලි ගලවන එක නෙමෙයි මුලින් කරන්න ඔනි.ඒ ටික හරියට කරානං ඕව නිකන්ම හැදෙනව.

රටේ සෞඛ්‍ය හදන්න ක්‍රීඩාව අත්‍යවශ්‍යම කාරණයක් නිරෝගිමත් ජාතියකට ඒක අවශ්‍යමයි.
ක්‍රීඩා සංගම් ක්ලීන් කරලා ක්‍රීඩාව දියුණු කරන්න පටන් ගන්න ඕනේ.අපි ඒකට ක්‍රමවේද හදලයි ආවේ.අපි පෙන්වල දුන්න ක්‍රිකට් රග්බි .පාපන්දු .මලල ක්‍රිඩා වල දුෂන පෙන්නල දුන්න.
දැන් ක්‍රීඩා ඇමතිවරයෙක් ඉන්නවද නැද්ද කියලා දන්නෑ.කරන වැඩ පිළිවෙලක් නෑ. මොනා කරනවද කියල දන්නෑ .

රාජ්‍ය මතුවරු දෙන්නෙක් ඉන්නවා. ඒක ඇමතිවරයෙක් ක්‍රීඩකයෙක්. ඇමතිවරැ පත් වෙලා දින 50ක් වෙනව අපිනං 2022 ආණ්ඩු කටයුතු බාරගත්ත වහාම වැඩ පටන්ගත්ත .

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *