කියුබාව “අත්පත් කරගැනීමේ” ගෞරවය තමන්ට හිමිවන බවට ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් ප්‍රකාශයක්

තමන්ට කියුබාව අත්පත් කරගැනීමේ “ගෞරවය” හිමිවනු ඇතැයි තමන් විශ්වාස කරන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගිය සඳුදා ධවල මන්දිරයේදී මාධ්‍යවේදීන් හමුවේ පවසා තිබේ. එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ කිසියම් ආකාරයකින් කියුබාව තම ග්‍රහණයට නතු කරගැනීම විශාල ගෞරවයක් ලෙස සලකන බවයි. සත්‍යය පවසන්නේ නම්, කියුබාව මේ වන විට ඉතා දුර්වල වී ඇති ජාතියක් බැවින් තමන්ට අවශ්‍ය ඕනෑම දෙයක් එරට සම්බන්ධයෙන් කළ හැකි බවට ඔහු මෙහිදී විශ්වාසය පළ කර ඇත.

What's your reaction?

Related Posts

1 of 674

Leave A Reply

Your email address will not be published. Required fields are marked *