කිසිම වැඩිවීමක් නෑලු!

අප්‍රේල් මාසයට අදාළ විශ්‍රාමිකයන්ගේ විශ්‍රාම දීමනාව (08) දිනයේදී බැංකු ගත කර තිබෙනවා.

රාජ්‍ය සේවකයන්ට සහ විශ්‍රාමිකයන්ට හිමි සියලු විශ්‍රාම දීමනා අද (09) දිනට පෙර බැංකු ගත කිරීම අප්‍රේල් මාසය සඳහා සිදු කෙරෙනවා.

What's your reaction?

Related Posts

1 of 1,014

Leave A Reply

Your email address will not be published. Required fields are marked *