කූට ලේඛන වලට එරෙහිව පැමිණිලි..

කූට ලේඛන ඉදිරිපත් කරන ලද සමාගමකට ලෙන්ඩර් ප්‍රධානය කිරීම සම්බන්ධයෙන් පෑලියගොඩ වංචාව විමර්ශනය ඒකකයට පැමිණිල්ලක් ඉදිරිපත් කරතිබෙනවා..

ඉතින් රටට සංවිධානයේ සභාපති සංජය මහවත්ත තැපැල් මගින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූවා…

පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළඳ සංකීර්ණයට අයිස් ලබා ගැනීම සඳහා ඉදිරිපත් කර ඇති ටෙන්ඩරය කූට ලෙස සකසා ඇති බවටයි චෝදනාවේ සඳහන් කර තිබෙන්නේ..

පිළිබඳව කීප ස්ථානයකටම පැමිණිලි කර ඇති බවත්
ඒ විමර්ශන කටයුතු විධිමත්ව කරනලෙස මාධ්‍ය හමුවී ඉල්ලා සිටියා..

What's your reaction?

Related Posts

1 of 465

Leave A Reply

Your email address will not be published. Required fields are marked *