කෘෂි කර්මාන්තයට ඇති බාධක ඉවත් කරන බව ජනපති කියයි

කෘෂි කර්මාන්තයට අදාළ ආයතන අතර ඇති බාධක නව නීතියකින් ඉවත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළා.

ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ අද (14) අතුරුගිරිය – ජාතික වැවිලි කළමනාකරණ ආයතනයේ නව අධ්‍යයන සහ පරිපාලන ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින්.

නව කෘෂි ව්‍යාපාරයක් රටට අවශ්‍ය බවයි ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළේ.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *