කොටහෙන ශාන්ත බෙන්ඩික් විද්‍යාලයේ
ලුතිනන් ජනරාල් ලසන්ත රොඩ්‍රිගු
25 වෙනි හමුදාපති වරයා ශාන්ත බෙන්ඩික් විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍යයෙක් ..
විදුහල් භූමියේදී විදුහලේ තූර්ය වාදක කණ්ඩායම් විසින් මහත් හරසරින් පිළිගත් හමුදාපතිවරයා වෙත විද්‍යාලයේ ශිෂ්‍ය බට කණ්ඩායම විසින් උත්තමාචාර පුදකලා..
යුද හමුදාවේ පොලිසියේ සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාව නියෝජනය කරමින් විද්‍යාලයේ ආදි ශිෂ්‍යයින් වන උසස් හමුදාා නිලධාරීන්ද මෙම අවස්ථාවට එක්වුණාා..
කොටහේන ශාන්ත බෙනඩික් විද්‍යාලයේ විදුහල්පති අධ්‍යක්ෂක ආචාර්ය පුබුදු රාජපක්ස සහෝදර තුමා…
ඇතුළු පාසලේ ආචාර්ය මණ්ඩලයද ,විදුහල් සිසුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක් වුණා..
ආදි ශිෂ්‍ය යුද හමුදාපතිවරයා විසින් විද්‍යාලයේ පරිගණක විද්‍යාගාරයට රුපියල් මිලියන එක ආධාරයක්ද සිදුකළා..
යුද හමුදාපතිවරයා වෙත මෙහිදී සමරු තිළිණ ප්‍රධානයක් ප්‍රධානයක්දද සිදු කළා.