කොට්ටාව මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය

එළඹෙන දීර්ඝ සති අන්තය නිසාවෙන් දක්ෂිණ අධිවේගී මාර්ගය හරහා ගම්බිම් බලා යාම සදහා විශාල ජනතාවක් අද දින සවස කොට්ටාව මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය වෙත පැමිණි ආකාරය දක්නට ලැබුණි

මගී ජනතාව විශාල පිරිසක් එකවර පැමිණීම නිසාවෙන් දිගු පෝලිම් දක්නට ලැබුනද බස් රථ වල හිගයක් නොමැති බව එම මධ්‍යස්ථානයේ නිළධාරීන් පැවසූහ

What's your reaction?

Related Posts

1 of 1,077

Leave A Reply

Your email address will not be published. Required fields are marked *