ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ පාසල් දරු දැරියන්ට චිත්‍ර අදින්න අවස්තාවක් ලබා දී එමචිත්ර ප්‍රදර්ශනයක් අද කොට්ටාව බස්නැවතුම්පොළ අසලදී පැවැත්වුනා
එම අවස්ථාවට ක්‍රීඩා අමාත්‍යය සුනිල් කුමාර ගමගේ මහතා සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී දේවානන්ද සුරවීර මහතා ඇතුළු පිරිසක් එක් වුණා
දේවානන්ද සුරවීර.
රටක් විදිහට අපිට තියෙන දැවැන්ත ඉලක්කයක් මේ රට ගොඩනගන්න
රටක් විදියට අපි රට පල් වලකට බස්සලා තියෙන්නේ
ජාතික ජනබලවේගය අපේ අරමුණම මේ රට ගොඩ නගන එක
ජනවරමක් ලබා දෙන්නෙ මේ රට ගොඩ නගන්න
මත්ද්‍රව්‍ය සම්පූර්ණයෙන්ම නැති කරන්න
සතුරා පරාජය කරාට තවම විනාශ කරලා නෑ සතුරා ඒගොල්ලන්ගේ සිහින මාලිගා බිඳ වැටීම සම්බන්ධව කලබල වෙලා ඉන්නේ ඒ නිශා අපිට කරන්න වැඩ ගොඩක් තියෙනවා
සුනිල් කුමාර
කතාව……..
අයවැයක් නැති ආන්ඩුවකින් හැමදේම දෙන්න අමාරුයි
අපිට සතියෙන් දෙකෙන් දෙන්න බෑ
ජනතාවට දුන් පොරොන්දු කඩලා නෑ
පොලීසිය අතට අරන් නෑ
අපේ කෙනෙක් වැරැද්දක් කරලා තියේනම් නිතිය දෙගුණ කරන්න
අපි හැමෝම එකතු වුනොත් කලින් තිබුන තැනට රට ගන්න පුලුවන්
භක්ති වන්තයෙක් වගේම ශක්තිය වන්තයෙක් වෙන්නත් ඕනි
මයික් දාල කට් එක
දැනටමත් විශාල සහන ප්‍රමාණයක් ලබා දීලා තියෙනවා. චිකන් කිලෝ එක තිබුනෙ 1500 ට දැන් 1000 භාණ්ඩ වල විශාල ප්‍රමාණයක් අඩුවෙලා තියෙනවා
අපි බලාපොරොත්තු වෙනවා ඉදිරි අයවැයෙන් ජනතාවට තවත් විශාල සහන ප්‍රමාණයක් ලබාදෙන්න
මේ මාසේ ඉඳලා විදුලි බිල කියාත්මක වෙනවා
විදුලි බිල සම්බන්ධව මුදල් අමාත්‍යංශයෙන් ඇමතිතුමා අනුමැතියය අරන් තියෙන්නේ
ඊයේ තමයි නිවේදනය හරිම අදහස නෑ අනිවාර්යයෙන් ජනතාවට විදුලි බිල අඩු වෙනවා
ක්‍රිකට් ආයතනයේ දැනට තියෙන ක්‍රමවේදය අනුව අපේ අපිට රිජුව පාලනය හෝ අමාත්‍යාංශය යටතේ නෑ ඒ නිසා ක්‍රිකට් ආයතනය සම්බන්ධව ගනුදෙනු දුරයි
ඔලිම්පික් කමිටු ලේකම්ගේ තාවකාලික වැඩ තහනම් කරා. පරීක්ෂණ පටන් ගන්නවා චෝදනාවට ලක්වෙච්ච ලේකම්වරය තියාගෙන පරීක්ෂණ කරන්න බෑ
ජාත්‍යන්තර olympic කමිටුවෙන් පවා ආචාර ධර්ම කමිටුවෙන් පවා ඉල්ලීමක් කරලා තියෙනවා. ඒ වගේ තීරණයක් ගන්න නැත්තං ඉදිරියේදී අපිට ඔලිම්පික් පවා තහනම් වෙන්න පුළුවන්
අපිට ඕනේ ලංකාවේ ක්‍රීඩාව සංවර්ධනය කරන්න.
දැනට olympic එකෙන් අරමුදල් දෙන එක නවත්තල තියෙන්නේ
අපිට පුද්ගලයෝ ගැන හිතලා ක්‍රීඩාවත් රටවත් හදන්න බෑ පාවල දෙන්න බෑ
අපේ අමාත්‍යාංශ අතරේ කඹ ඇදිලි නෑ
අමාත්‍යාංශ එක්ක කතා කරල තමයි වැඩ කරන්නේ