කොරියානු ඊ8 වීසා සම්බන්ධයෙන් දින තුනක් පුරා පැවති උපවාසය අතරතුර ඔවුන් කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලය වෙත පැමිණියා
එම ස්ථානයෙන් පිටත් වීමට පෙර පොලිසිය සමඟ උණුසුම් තත්ත්වයක් ද ඇති වුණා
එම ස්ථානයේ ද ඔවුන් උද්ඝෝෂණය කරමින් සිට පසුව විදේශ කටයුතු අමාත්‍යාංශයට ගමන් ගත්තා
තවමත් එම ස්ථානයේ ඔවුන් රැඳී සිටිනවා