කොළඹ නගර සභාවේ හිටපු නාගරික මන්ත්‍රී හේමන්ත වීරකෝන් මහතාද අදහස් දක්වමින් කියා සිටියේ
ක්‌ලීන් ශ්‍රී ලංකා කියන්නේ සුද්ද පවිත්‍ර කරන කාර්යම පමණක් නෙවෙයි පොහොසත් රටක් ලස්සන ජීවිතයක්
වසර ගණනාවක් නිවාස ඔප්පු නොමැතිව සිටි මෙම නිවාස ලාභීන්ට නිවාස වල නෛතික අයිතිය ලබාදීම පිළිබද සොයා බැලීමේ පළමු අවස්ථාවද අද මෙහිදී සිදු කෙරෙනවා
මිනිසා තුළ ආකල්පමය වෙනසක් ඇතිකරන වැඩසටහනක් ලෙසද මෙය ක්‍රියාත්මක වෙනවා