ගංවතුරින් විපතට පත් දරුවන්ට රු. 25,000 ක අධ්‍යාපන ආධාර!

ගංවතුර සහ නායයෑම් හේතුවෙන් විපතට පත් වූ සෑම පාසල් දරුවෙකුගේම අධ්‍යාපන කටයුතු සඳහා රුපියල් 25,000 බැගින් ලබා දීමට රජය තීරණය කර ඇත. මෙම මුදල ජනාධිපති අරමුදලින් ලබා දීමට තීරණය කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේය. ‘දිට්වා’ සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් පාසල් වසා දැමීමට සිදු වූ අතර, පැවැත්වෙමින් තිබූ 2025 අ.පො.ස. උසස් පෙළ විභාගය ද අතරමගදී කල් දැමීමට සිදු විය.

What's your reaction?

Related Posts

1 of 1,014

Leave A Reply

Your email address will not be published. Required fields are marked *