“ගණකාධිකාරිවරැන්ගේ සේවා සංගමයේ 75 වන සංවත්සර සැමරැම”

“ඉස්සර ඝනකාධිකාරීවරුන්ට හොරැ කලමනාකරනය කරන්න තමයි තිබුනේ”

“ගෙදර යන්න බලාගන කොන්ද කෙලින් තියාගන වැඩ කරන්න”

“වසර 75ට පස්සේ ඝනකාධිකාරීවරයෙක් විදිහට කෙලින් වැඩ කරන්න පුළුවන් “

“ලංකාවෙි රාජ්‍ය සේවා කොමිසන් සබාව තරම් දුෂ්ඨ ආයතනයක් තවත් නැ”

ඝනකාධිකාරීවරුන්ගේ සේවා සංගමයේ 75වන සංවත්සර සැමරැම අද බන්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදි පැවැත්වුන අතර එම අවස්තාවට සඳහා රාජ්‍ය පරිපාලන අමාත්‍ය චන්දන අබේරත්න මැතිතුමා, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය සුනිල් ගමගේ මැතිතුමා, යන මැති ඇමතිතුමන්ලා, අමාත්‍යංශ ලේකම්තුමන්ලා, නියෝජ්‍ය භාණ්ඩාගාර ලේකම්තුමන් ඇතුලු ශ්‍රී ලංකා ගණකාධිකාරී සේවයේ සියලුම රජයේ උසස් තනතුරු දරණ නිලධාරීන් සහ රජයේ ගණකාධිකාරීවරුන් සමිබන්ද විය.

ගනකාදිකාරි සංගමෙි සබාපති චමින්ද විජේසිරි

රාජ්‍ය මූල්‍ය කළමනාකරණයක් මේ රට තුළ ස්ථාපිත විය යුතුයි. . මෙම රෙගුලාසි හඳුන්වා දුන්නු බ්‍රිතාන්‍ය වත් මේ රාජ්‍ය මූල්‍ය පරිපාලනකම් බේදය ක්‍රියාත්මක වෙන්නේ නෑ. ඒක නිසා තමයි අපි වෘත්තියක් ලෙස දිගින් දිගටම අදහස් දක්වන්නේ මේ හඳුන්වා දීපු රාජ පරිපාලන රජ මුදල් පරිපාලන ක්‍රමවේදය වෙනස් වෙන්න ඹනි කියල. බලාපොරොත්තු වෙන ආර්ථික ඉලක්ක සපුරා ගන්න නම් වැඩ කිරීමේ හැකියාව තියෙන්න ඔනි හැබැයි අවාසනාවකට අදටත් අපරාධය තුළ රාජ මූල්‍ය කළමනාකරණය ක්‍රියාත්මක වීම සිදුවෙන්නේ නැහැ. ඒකට හේතුව වෙලා තියෙන්නේ රාජ්‍ය මූල්‍ය කළමනාකරණයේ වැදගත්කම සහ එය ක්‍රියාත්මක කිරීමට සිටින ඇතැම් නිලධාරීන් කණ්ඩායම් වලට ඒ සම්බන්ධයෙන් ඇති අඩු අවබෝධය නිසා.

සුනිල් කුමාර ගමගේ ක්‍රිඩා හා තරැණ කටයුතු අමාත්‍ය

ම​ම වෘර්තියෙන් වරලත් ගනකාදිකාරයෙක් වසර 75 ක සුවිශේෂ ඉතිහාසයක් තියන සංගමයපක උත්සවයකට ආරාාදනා කීරීම සම්බන්දව ස්තුති.

පහු ගිය කාලේ හොරැ කලමනාකරනය තමයි මෙිකේ තිබුනේ .එතකොට කාර්යන් දෙකය් එකක් මුල්‍ය කලමනාකනරනය අනික හොරැ කලමනාකරනය.

අපේ රැකියාව කරනකොට විශේන කාරනය වන්නේ වංචාවක් දුෂනයක් උනොත් ඒකේ වගකීම ගන්න වෙන්නෙත් ඔබට.හිත දිනාගන වැඩ කරන්න ටිකක් අමාරැයි .

මෙි වසර75 න් පස්සේ ගනකාදිකාරි සේවය වෙනස් වෙනව මෛාකද ඔබට මීට පස්සේ ඇත්ත ගනකාදිකාරයෙක් විදහට වෘර්තිය ගෙෘරවය තියාගන වැඩ කරන්න පුළුවන් .අපේ රජයේ ඇමති කෙනෙක් මන්ත්‍රී කෙනෙක් වැරදිලාවත් ඔබව වරදකට පොලබවන් නැ .ඔබට ක්ලීන් ග්‍රි ලංකා වලට දෙන සහය තමයි වංචා දුෂන අවම කීරීම .ඒ සදහා ඔබ සියලු දෙනාට සහය දෙනන පුළුවන් .

ඒ නිසා බය වෙන්න එපා .අපි වැඩ කරේ කොන්ද කෙලින් තියාගන ඔනම වෙලාවක ගෙදර යන බලාපොරොත්තුවෙන් තමයි අපි වැඩ කරේ ඒක ලේසි .අපි බිලියන ගනන් වංචාවන් නවත්තලා තියනව ඒ ගැන අපිට සතුටුයි .කලින් ආණ්ඩු වල ත්බුන දේ තමයි ටෙන්ඩර් දාන්නයි චෙක් දෙන්නයි.

අපි මහනිසි වෙලා වැඩ කරමු .අපි බලාපොරොත්තු උන රට අපි හදමු .

What's your reaction?

Related Posts

1 of 645

Leave A Reply

Your email address will not be published. Required fields are marked *