ගම්පහ සුසාන භූමියක සඟවා තිබූ ආයුධ තොගයක් සොයා ගැනේ

ගම්පහ, මාහේන ප්‍රදේශයේ සුසාන භූමියක සඟවා තිබූ ආයුධ තොගයක් සොයා ගැනීමට පොලීසිය සමත්ව තිබේ.

ඒ, බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසයට ලද තොරතුරක් මත සිදු කළ විශේෂ වැටලීමකදීයි.

එහිදී සොයාගත් ආයුධ අතරට T56 ගිනිඅවියක්, මැගසිනයක් සහ ජීව උණ්ඩ 22ක් ඇතුළත්ය.

What's your reaction?

Related Posts

1 of 1,145

Leave A Reply

Your email address will not be published. Required fields are marked *