ගල්කිස්සේ වෙඩි තැබීමකින් 19 හැවිරිදි තරුණයෙක් මරුට.

ගල්කිස්ස වෙරළ පාරේ අද(05) උදෑසන සිදුවූ වෙඩි තැබීමකින් තුවාල ලැබූ තරුණයෙක් මියගොස් තිබේ.

ඒ, කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුවයි.

යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු, මිලිමීටර 9 වර්ගයේ ගිනි අවියකින් ඔහුට වෙඩි තබා ඇත.

මියගොස් ඇත්තේ, දෙහිවල පදිංචි 19 හැවිරිදි තරුණයෙකි.

What's your reaction?

Related Posts

1 of 1,107

Leave A Reply

Your email address will not be published. Required fields are marked *