ගස් කඩා වැටීම හේතුවෙන් කැලණිවැලි දුම්රිය මාර්ගය අවහිර වෙයි

නාරාහේන්පිට සහ බේස්ලයින් මාර්ග දුම්රිය ස්ථාන අතර ස්ථාන දෙකකදී ගස් කඩා වැටීම හේතුවෙන් කැලණිවැලි දුම්රිය මාර්ගයේ දුම්රිය සේවා කටයුතු අඩාල වී ඇත. කඩා වැටුණු ගස් ඉවත් කිරීමේ කටයුතු මේ වනවිට සිදු කරමින් පවතින බව දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළ අතර, සාමාන්‍ය දුම්රිය සේවාවන් යථා තත්ත්වයට පත් කිරීමට බලධාරීන් කටයුතු කරමින් සිටී

What's your reaction?

Related Posts

1 of 1,146

Leave A Reply

Your email address will not be published. Required fields are marked *