ගැබ් ගෙල පිළිකා පරීක්ෂණ සම්බන්ධයෙන් ප්‍රධානයන් සිදුකිරීමට ඩෙල් මා ආයතනය පියවර ගෙනතිබුණා..
එම ප්‍රධානයන් සිදු කරන ප්‍රධානයන් පිළිබඳ දැනුවත් කිරීමත් මෙහිදී පැවති සාකච්ඡා මණ්ඩපයේදී සිදු කළා..
ගැබ් ගෙල පිළිකා පරීක්ෂණ සම්බන්ධයෙන් පවුල් සෞඛ්‍ය කාර්යාංශය කටයුතු කරන අතර එහි විශේෂඥ වෛද්‍යවරුන් ද ප්‍රජා වෛද්‍යනිලධාරීන්ද මෙම අවස්ථාවට එක් වුණා..
ගැබ් ගෙල පිළිකා පරීක්ෂණ සම්බන්ධයෙන් වන ඩීඑන්ඒ පරීක්ෂණ සඳහා ඩෙල් මා ආයතනය මෙම පරිත්‍යාගයන් සිදු කර තිබෙනවා…