ගිය වසරේදී පොලිස් අත්අඩංගුවේ සිටි 24ක් මිය ගිහිං

පසුගිය වසර තුළදී පොලිස් අත්අඩංගුවේ සිටියදී පුද්ගලයින් 24 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇති බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ කොමසාරිස් නීතීඥ නිමල් පුංචිහේවා පවසනවා.

කොළඹ අද (03) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින් ඔහු සඳහන් කළේ 2024 වසරේ මෙම කාල සීමාව තුළ එවැනි සිදුවීම් 07ක් වාර්තා වී ඇති බවයි.

එමෙන්ම පසුගිය වසරේදී ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට මානව හිමිකම් කඩවීම සම්බන්ධයෙන් පැමිණිලි 9,714ක් ලැබී තිබුණු බවයි ඔහු සඳහන් කළේ.

What's your reaction?

Related Posts

1 of 1,044

Leave A Reply

Your email address will not be published. Required fields are marked *