අන්තර් සමාජ රග්බි ලීග් තරගාවලියේ නම වන සතියේ තරග ආරම්භ වුණා
ගුවන් හමුදාව සහ යුද හමුදාව අතර තරගය පැවැත්වුණේ පනා ගොඩ යුද හමුදා ක්‍රීඩාපිටියේදී
මෙහිදී ලකුණු27ට 19ක් ලෙස තරගය ජය ගැනීමට ගුවන් හමුදා කණ්ඩායම සමත් වුණා.
Mastercard Inter-Club ‘A’ Division Rugby League 2024/25 | Week 9
FT – Air Force SC 27 (4T, 2C, 1P) beat Army SC 19 (3T, 2C) at Army Grounds, Panagoda-
තරඟ අර්ධයේදී ලකුණු පහළොවට දොළහක් ලෙස ඉදිරියෙන් සිටියේ ගුවන් හමුදා කණ්ඩායමයි.