ගොවියන්ට අපනයන ආර්ථිකයක් සඳහා පහසුකම්

.මෙරට ගොවි ජනතාව අපනයන ආර්ථිකයක් කරා යොමු කිරීමට අවශ්‍ය සියලු පහසුකම් වත්මන් රජය සපයා දී ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ මොනරාගල දිස්ත්‍රික්කයේ ජනතාවට සින්නක්කර ඉඩම් ඔප්පු බෙදාදීමේ උත්සවයේදීයී.

“උරුමය” ජාතික වැඩසටහන යටතේ මොනරාගල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 11ක පුද්ගලයින් 41,960 කට සින්නක්කර ඉඩම් ඔප්පු ලබාදීමට නියමිත අතර ඉන් 600 දෙනෙකු සඳහා සංකේතාත්මකව ඔප්පු ප්‍රදානය සිදුවුණේ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන්.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *