චාමර සිල්වා, ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුරට පත් කෙරේ.

රවීණ ක්‍රිකට් ක්‍රීඩක චාමර සිල්වා මහතා, ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස පත් කර තිබේ.

චාමර සිල්වා පොලිස් ක්‍රීඩා සමාජය , බ්ලුම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජය , පානදුර ක්‍රීඩා සමාජවල ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළේ ය.

ඔහුගේ මෙම නව  පත්වීම මාර්තු 1වැනිදා සිට දෙසැම්බර් 31ක් වැනිදා දක්වා බලාත්මකයි.

එක්දින තරග 75ක් , ටෙස්ට් ක්‍රිකට් තරග 11ක් සහ පන්දුවාර විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 16කට  චාමර සිල්වා ක්‍රීඩා කර තිබේ.

What's your reaction?

Related Posts

1 of 770

Leave A Reply

Your email address will not be published. Required fields are marked *