ජනාධිපති කාර්යාලයේ අධි සුඛෝපභෝගී වාහන 26ක් අද වෙන්දෙසියේ..

ජනාධිපති කාර්යාලයේ අධි සුඛෝපභෝගී වාහන 26ක් අද(15) දිනයේදී වෙන්දෙසි කිරිමට නියමිතව තිබේ.

වෙන්දේසියේ දෙවන අදියර ලෙස සුඛෝපභෝගී වාහන සහ භාවිතයෙන් ඉවත් කිරිමට නියමිත වාහන එලෙස වෙන්දේසිි කිරිමට නියමිතයි.

එම වාහන, වසර දහයක් ඇතුළත නිෂ්පාදිත වාහන වේ.

රජයේ වියදම් කපා හැරීම සහ මූල්‍ය වගවීම ප්‍රවර්ධනය කිරීම අරමුණු කර ගනිමින් එම වාහන වෙන්දේසි කිරිමට තීරණය කර තිබේ.

එම  වාහන හිටපු ජනාධිපතිවරයා විසින් සිය ධූර කාලයේදී පත් කරන ලද උපදේශකවරුන් සහ කාර්ය මණ්ඩලය විසින් භාවිත කළ  බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ය.

What's your reaction?

Related Posts

1 of 770

Leave A Reply

Your email address will not be published. Required fields are marked *