ජනාධිපතිවරයා හදිසියේම සභාවට එයි

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද(28.02.2025) පාර්ලිමේන්තුවට පැමිණ තිබේ.

ජාතික ජන බලය රජයේ 2025 අයවැය පිළිබඳ කාරක සභා මට්ටමේ විවාදය මේ වනවිට පැවැත්වෙමින් තිබේ.

මේ තත්ත්වය යටතේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මීට සුළු මොහොතකට පෙර හදිසියේ සභාගැබට පැමිණ තිබේ.

What's your reaction?

Related Posts

1 of 1,221

Leave A Reply

Your email address will not be published. Required fields are marked *