ජපන් අදිරාජ්‍යාගේ උපන්දිනයට මැති ඇමති රැසක් එක් වෙි.

ජපාන අධිරාඡ්‍යාගේ 66 වන ජන්මදිනය වෙනුවෙන් විශේෂ උත්සවයක් කොළඹ පිහිටි ජපාන තනාපති නිළ නිවසේ පැවැත්වු අතර එහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහජන ආරක්ෂක අමාත්‍ය උපාලි පන්නිල ගේ සහබාගි වු අතර එම අවස්තාවට මහින්ද රාජපක්ෂ .ගෝඨාබය රාජපක්ෂ .වසන්ත සමරසිංහ .සාගල රත්නායක .අලි සබ්රි .හර්ෂද සිල්වා.රෝසි සේනානායක .ජී.එල් පීරීස් .ජනාදිපති ලේකම් නන්දික සනත් කුමානායක.දිලිත් ජයවීර යන මහත්ම මහත්මීන් සහබාගී විය.

What's your reaction?

Related Posts

1 of 777

Leave A Reply

Your email address will not be published. Required fields are marked *