ජර මර මැද දුන් යූ එන් පී පත් වීම්

එක්සත් ජාතික පක්ෂයට නව ආසන සංවිධායකවරුන්, දිස්ත්‍රික් නායකයින්, බලයලත් නිලධාරීන්, පත් කිරීමේ පළවෙනි අදියර සඳහා පත්වීම් ලිපි ප්‍රධානය කිරීම එජාප නායක, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිරිකොත පක්ෂ මූලස්ථානයේදී සිදුකෙරුණා.

රැස්වීම ඇමතු එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ.

එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන ,

මෙම අවස්ථාවට පක්ෂයේ මහ ලේකම් නීතිඥ තලතා අතුකෝරල
අකිල විරාජ් කාරියවසම්
නවීන් දිසානායක,
මනුෂ නානායක්කාර,
රාජිත සේනාරත්න,
විජිත් විජේමුණු සොයිසා , රෝසි සේනානායක, සුනේත්‍රා රණසිංහ.
ඇතුළු පක්ෂයේ පක්ෂ ජේෂ්ඨයින් එක්ව සිටියා.

What's your reaction?

Related Posts

1 of 648

Leave A Reply

Your email address will not be published. Required fields are marked *